top of page
A Resort in Kiriella

A Resort in Kiriella

Day Outing එකකට / Nightout එකකට කොළඹ ඉදන් පැය 01.30න් යන්න පුලුවන් සුපිරිම තැනක් 😲

ඉංගිරියෙ ඉදන් මෙතෙන්ට තියෙන්නෙ හරියටම 14km යි (කිරිඇල්ල).

නිවාඩු දවස් full book වෙන්න කලින් දැන්ම කතා කරලා book කරගන්න...

☎️ 077 412 4317 (Veroni)

මොනවද මෙතන තියෙන්නේ,

Free activities ,

 Natural Water Fall

 10 Natural Water Pool

 2 Large Swimming Pool

 Water Sport Pool

 Ladies Pool

 2 Kiddies Pool

 Kiddies Water Park

 Kiddies Fun Game

 4 Play Grounds

 Tree Huts

 Clay Houses

 Water Ponds

 Cricket

 Badminton Courts

 Volly Ball Courts

 Foot Ball

 Basket Ball

 Bird Watching

 Carom

 Chess

Payments apply,

 *Pool Table

 *Table Tennis

 *Air Rifle Shooting

 *Adventure & OBT Activities

• Day Outing Package එක එක් කෙනෙකුට 3900/=

• අවුරුදු 3 ට අඩු අයට charge කරන්නේ නෑ.

• අවුරුදු 3 - 12 අතර අයට 1950/= විතරයි වෙන්නේ.

ඒ වගේම Night එකට නවතින්න පුළුවන් පහසුකම් මෙතන තියෙනවා. රෑට පොඩි ගිනිමැලයක් ගහලා BBQ එකක් දාලා කැලිප්සෝ Band එකක් එක්ක සින්දුවක් කියලා විනෝද වෙන්නත් පුළුවන්..

Reservation එකක් දාගන්න දැන්ම කතා කරන්න 👇

☎️ 077 412 4317 (Veroni)

    ₨3,900.00Price
    Product Page: Stores_Product_Widget
    bottom of page