top of page
A resort in Epitawala (14km away from Ingiriya)

A resort in Epitawala (14km away from Ingiriya)

කොළඹ ඉදන් පැය දෙකෙන් එන්න පුලුවන්, නිවාඩුව විවේකීව ගතකරන්න නිදහස උපරිමයෙන්ම තියන තැනක්...

එපිටවල කියන සුන්දර ගැමි පරිසරයක පිහිටලා තියන මේ Hotel එකට කොළඹ ඉදන් එනවනම් ඉන්ගිරියේ ඉදන් රත්නපුර පාරේ හරියටම තියෙන්නේ 15km යි...

Natural pool එකක නාන්න / සෙල්ලම් කරන්න / ප්‍රනීත ආහාර වේලක රසය විදින්න / සැප පහසු cottage එකක නිදහසේ දවස ගෙවන්න family එකකට , යාලුවො set එකකට නැත්නම් office outing එකකට මෙතන නියමයි...

-------Dayouting package-------

වැඩිහිටි (10+) 3500/-

අවු 3 ට අඩු free of charge

අවු 3-5 අතර 1000/-

අවු 5-10 අතර 1750/-

Including ,

Welcome Drink

Lunch Buffet

Evening Tea & Snack

Natural pool

Karaoke Music Set

Table Tennis

Carrom

------Nightout package------

Cottage 1

•Family room (2 double beds and 1 single bed)

•Triple room (3 single beds)

 

Cottage 2

•Triple room (1 double bed and 1 single bed)

•One double room (2 single beds)

Cottage 3

•2 double rooms (1 double bed in each room)

Rate’s:

Rs. 6,500 per person on FB basis (Sunday to Thursday)

Rs. 7,500 per person on FB basis (Friday & Saturday)

දිනයක් reserve කරගන්න දැන්ම call කරන්න 👇

🛑🛑 Number එක answer උනේ නැත්නම් whatsapp messege එකක් දාලා තියන්න🛑🛑

☎️ 074 2293055 (Abenayake)

    ₨3,500.00Price
    Product Page: Stores_Product_Widget
    bottom of page